Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

කුකුළු කූඩුවට ආ සොල්දාදුවා

දෙසවන් පතුල් දෙදරවන
වෙඩි හඩ බෝම්බ හඩ
වෙනුවටකුකුළු කිකිළියන්නේ
"කුක්කු- කූ" "කෙකර හඩ"
සවන්පත් පිරිමදී...
"නුඹලා සේම පෙර දින
සිරවී සිටියෙමි මමද..."
"මසට" - "බිත්තරයට"
කවරදා කොයි මොහොතක
ගනීදැයි නොමදැන
දෙගිඩියාවෙන් ගැහෙන හදවතින
එලෙසින්ම
නුඹ සැම හද ගැහෙන රාවය
මට දැනෙනමුත් සකියනි...
බඩ වියත උදෙසා
අන් මගක් නොවූ තැන
මෙලෙසින් "තැන් මාරු" කර
දිවි රැක ගන්ට සිතුයෙමි...

පියංකාරගේ බන්දුල ජයවීර
අතීතකාමය 2001 කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්න ලදී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails