ශිෂ්ඨාචාරයේ සැතපුම් කණු
ගරා වැටුනු
බිත්තියක් මත
ලියා ඇත
අංකයක්
සමග
කතිරයක්
ඩෝසන් ප්‍රීති
වැඩ කරමු
හැකිනම් මා
මරා දමන්න
එය අසීරුයි......
මා මළත්
නැඟිටිමි යළිත්
මළවුන්ගෙන් නොව
ජීවත්වන උන්ගෙන්
ර.මු. රණසිංහ
කුරුළු නද මැද
ගේ් අද්දර
ඇඹරැල්ල ගස
පුරෝගෙන මල් කිණිති
අල්ලපු වත්තෙන්
එඛෙයි
ඇඹුල් මූණක්
තුෂාරි ප්‍රියංගිකා



