Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

(නො)දුටු පෙම්වත

නුඹ
මල්වෙඩිල්ලකි
නේක වර්ණයන්
සිතZඹරට එකතු කර
සැනෙකින් නිහඩවෙන

හුදෙකලාව

දෙනෙතකි
සතර බිතු අතර
හිරවුණ

තදZඳුරු අඹරේ
නිවී දිලී
දුZරෑතට ඇදී යන

අහස් නැව් තරුවකට
හිනැහෙන....

එරංගා පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails