
....බොහෝ මතභේ්දාත්මක විය හැකි වුවත් මා යෝජනා කරන්නේ් ලංකාවේ දකුණේ් පීඩිත ජනයාගේ් විමුක්ති දේ්ශපාලනය වැටී තිඛෙන්නේ් ජවිපෙ හරහා බවයි. අපට එය මග හැර යා නොහැක. එය හරියටම උතුරේ පීඩිත දෙමළ ජනයාගේ් විමුක්ති දේ්ශපාලනයට ඊලාම් රාජ්‍ය කෙරෙහි වූ සිංහල රාජ්‍යයේ් මිලිටරි ආක්‍රමණයට එල්.ටී.ටී.ඊ.ය දක්වන සන්නද්ධ ප්‍රතිරෝධය මග හැර යා නොහැක්කාක් මෙනි.....
LLP 8 වන කලාපයෙන් උපුටා ගැණින.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



