ටොපි හදන පැක්ටරිය
පුතුනි අර
උස ම උස
බිල්ඩිම
රස කැවිලි
වෙළෙන්දෙකි
කිරිපැණි තැටිය ද
ස්ටාර් ටොපි පිරි
බන්දේ්සිය ද
හිස තබාගෙන
සිටින-
පඩි නැති ව
හිස් අතින්
ගෙදර එන
මගෙ
සාක්කු පතුල
අවුස්සා
ටොපියක් සොයන
නුඹ
දැක දැකත්
හිස් පාත් නොකරන
ගැමුණු පී. දසනායක
ටොපි හදන පැක්ටරිය
පුතුනි අර
උස ම උස
බිල්ඩිම
රස කැවිලි
වෙළෙන්දෙකි
කිරිපැණි තැටිය ද
ස්ටාර් ටොපි පිරි
බන්දේ්සිය ද
හිස තබාගෙන
සිටින-
පඩි නැති ව
හිස් අතින්
ගෙදර එන
මගෙ
සාක්කු පතුල
අවුස්සා
ටොපියක් සොයන
නුඹ
දැක දැකත්
හිස් පාත් නොකරන
ගැමුණු පී. දසනායක