මනරංජන මිත්‍යා කතා
නූතන සමාජයේ් අසන්නට දකින්නට ලැඛෙන භූතයන් සහ මළවුන් ආරූඨ වීම්, පුනරුත්පත්තිය ප්‍රකාශ කිරීම්, කනප්පු කරකැවීම් ආදිය පිළිබශව කරන ලද ගවේෂණ කිහිපයක් ඇසුරින් තිලක් සේ්නාසිංහ ලියූ මනරංජන මිත්‍යා කතා කෘතිය පසුගිය දා එළි දැක්විණ. සරසවි ප්‍රකාශනයකි.

හිස තෙල් ගෑම සහ හොඩ තෙල් ගෑම : කියවන්න.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook