පිම්පියන්, වන්දිභට්ටයන්, වළං හෝදන්නන්ගෙන් හැඩිවුණු කලා ලෝකයේ (කලා ලෝකය යනු උන්ගේම වචනයකි- එය වෙනම ග්‍රහ ලෝකයක් කරන ලද්දේ නිහාල් පීරිස් විසිනි.), කොන්දක් තියෙන එකෙකු ගැන ආරංචි වීම, හැලීගේ ධූම කේ්තුව දැක්කා වාගේ සිදුවීමකි. එනිසාය: මේ ඉක්මන් උපුටාගැනීම.
(රාවය - මැයි 15)
(රාවය - මැයි 15)
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




