Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

අරලිය - රෝහණ පොතුලියද්ද

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 9.30.2009

අරලිය

ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....

පුදසුනක,
සොහොන් බිමක,
කවියක,

විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....


රෝහණ පොතුලියද්ද
-අහස හැඩි වී ඇත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails