කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ
කටහඩක් ඇති කුරැල්ලෝ
ගී ගයන් නෑ
කතා විතරයි
පියාපත් ඇති කුරැල්ලෝ පියාඹන් නෑ
අවුරැද්ද
දවසින් ගියා…
ගැයී නම්
ගීත දහසක්
පියැඹී නම්
බොහෝ ඈතක්
අවුරැද්ද
දවසින් ගියා
ඊ ළඟට
අලුත්?
දවසක්
මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ
මංජුල වෙඩිවර්ධන
2001
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ
කටහඩක් ඇති කුරැල්ලෝ
ගී ගයන් නෑ
කතා විතරයි
පියාපත් ඇති කුරැල්ලෝ පියාඹන් නෑ
අවුරැද්ද
දවසින් ගියා…
ගැයී නම්
ගීත දහසක්
පියැඹී නම්
බොහෝ ඈතක්
අවුරැද්ද
දවසින් ගියා
ඊ ළඟට
අලුත්?
දවසක්
මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ
මංජුල වෙඩිවර්ධන
2001




