අද වස්ත්රන්ත්ර රාජ පුතා
දේවෝපකාර ලබා
එකී මෙකී නොකී ජුකී.....
ෂික් ෂැක් ෂක්....
රට වැස්...(අතින් කට වසා)
රට වැස්සන්ගේ කාලෙ හොඳා
දුර්භික්ෂ යාය සිඳී....
දිව්‍යලෝකෙ සලූව ඇඳන්
ලලා ලලා ලා....
මෙකී නොකී කතා බතා
පැතිරෙන මේ කාලයේ....//
ඇත්ත නැත්ත මොකා වුනත්...
අත් පත් වේවා සෙත
අත් පත් වේවා..
අද වස්ත්රන්ත්ර රාජ පුතා
දේවෝපකාර ලබා
එකී මෙකී නොකී ජුකී.....
ෂිප් ෂැප් ෂග්....
හතාගේ (ගාමිණී හත්තොටුවේගම*) විවෘත වීදි නාට්‍ය රංගයකිනි.
(උපුටනය - අභිනය 9 කලාපය)
(උපුටනය - අභිනය 9 කලාපය)
*හතා අවසන් ගමන් යයි
-ගාමිණී හත්තෙට්ටුවේගම මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. පසුගිය කාලයේ දැඩි සේ
රෝගාතුරව සිටි හත්තෙට්ටුවේගම මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී අද
උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
[-LankaTruth 30.10.2009]
-ගාමිණී හත්තෙට්ටුවේගම මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. පසුගිය කාලයේ දැඩි සේ
රෝගාතුරව සිටි හත්තෙට්ටුවේගම මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී අද
උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
[-LankaTruth 30.10.2009]