මහ රජා මහ ජරා
කාකු බෙටි
මුව පුරා
පුරවරා පුරවරා
පිරිවරා පිරිවරා
ධූලි රැස් පිරිවරා
සර්කරා
කල් කදුරු
රසකරා
සරා රූ
සොර සොරා
පුර පුරා
බිඳ හැරා
විරුවරා
විලි හැරා
සොර සොරා
වත පුරා
වෙස් හැරා
යම පෙරා
බලි හැරා
ජන පුරා
නිදි හැරා
මහ රජා
ගවසරා
බලව්
විගඩම්
මෙසේ....
(කිරි මාමා විසිනි)
(කිරි මාමා විසිනි)
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



