2009. 11. 19 කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති 50 වන රාජ්‍ය නාට්‍ය උලළේ නිල ප්‍රතිඵල ලේඛනය -
හොඳම අධ්‍යක්ෂණය - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"
හොඳම නාට්‍ය - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"
හොඳම පිටපත - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"
හොඳම නළුවා - සෞම්‍ය ලියනගේ - “ ආපසු හැරෙන්න බෑ"
හොඳම සහය නිළිය - ජයනි සේනානායක - “ ආපසු හැරෙන්න බෑ
හොඳම වේදිකා පරිපාලනය -
මලින්ත පීරිස්, බන්දුල හේවගේ -“ ආපසු හැරෙන්න බෑ"
හොඳම නිළිය - මාධනී මල්වත්ත - “ ජගන් මා"
හොඳම සහය නළුවා- ජෙහාන් ශ්‍රිකාන්ත -
“ අහිංසකයින්ගේ ආරාමය"
හොඳම සංගීතය - ශාන්ති දිසානායක - “ ජගන් මා"
හොඳම අංගරචනය - සුමේධ හේවාවිතාරණ
“ අහිංසකයින්ගේ ආරාමය"
හොඳම පසුතල නිර්මාණය - සහන් රන්වල
“වේලාව කීයද"
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




