වෙනස් වෙමු- සිව්වැනි පියවර
සිව්වැනි වෙනස් වෙමු සාහිත්‍ය කතා බහ ජනවාරි 17වන ඉරුදින, සවස 2:30ට කොටුව YMCAහිදී පැවැත්වෙයි. මෙවර කතා බහ පරිවර්තන කවි පිළිබඳවයි.
වෙනස් වෙමු කණ්ඩායම පළ කරන "කයන්න වියන්න" කවි පුවත්පතේ මංගල කලාපය ද මෙදිනට එළි දැක්වෙයි.
කවියට සාහිත්‍යයට හිතැති සියළු සහෘදයන්ට මේ අවස්ථාවට එක් වෙන මෙන් වෙනස් වෙමු කණ්ඩායම ඉල්ලා සිටී.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook