
"ඉතිහාස" තෙවන කලාපය දැන් නිකුත් වී තිඛෙනවා. "ලංකා ඉතිහාසයේ ගැටළු සහ ඉතිහාසයට ඇති බිය" මැයෙන් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ලියූ ලිපියක් ද "සෝවියට් විවේචනය සහ සමාජවාදය පිළිබඳ ලංකාවේ සංවාදය දෙස නැවත හැරී බැලීමක්" මැයෙන් නිර්මාල් රංජිත්, සුනිල් විජෙසිරිවර්ධන හා ටියුඩර් වීරසිංහ සමග කතාබහක් ද මෙවර කලාපයට ඇතුළත්.



