
එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී
නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි
පිංචි නැන්දා
KATA KOKIYANAWATA | සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී! - [පිංචි නැන්දා]
Posted by
BoondiOnLine
7.29.2010



