
බස්නාහිර පළාත් නාට්‍ය හා රංග කලා ගුරු සංසදය මගින් මෙහෙයවන 'රඟ බට හිරු 2010' උළෙල 2010 අගෝස්තු 05 වන දින පෙ.ව. 9:00 ට ස ප:ව: 12.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වෙයි. එහිදී, 2009 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී නිර්මාණ රඟ දැක්වෙයි.



