Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වාසුලාට කාසි බෝ වගේ දැන්
මල්ලිලා පෙන්නෙ නෑ ඉතිං
සාටකේට හිත ගිහිල්ලා වමාලට හොරෙන්
අය්යා නේද පිට වුනේ වමෙන්?
(අ හා ආ හා හූ ඌ ඌ ඌ.......)

ලොකු වාම රැවුලයි - එළ මෝර ටෝකයි
කිසිදාක වියැකෙන්නෙ නෑ මා සිතින්//
ගිනිගන්නවාදෝ වමා ආදරෙන්?

මල්ලිලාට වාසි නෑ වගේ දැන්
පිකට් කොරලා වැඩක් නෑ ඉතිං
සාටකේට හිත හදාන හැමෝටම හොරෙන්
ඇවිත් වාඩි වෙන්න ඇඳ උඩින්
(අ හා ආ හා හූ ඌ ඌ ඌ.......)


ලොකු පන්තියේ උන්න අයියණ්ඩියේ ඔන්න ගියෙ ඇයිද පවසන්න වම දා ඉතින්//
නවතින්නෙ කෙලෙසින් ද "ඌ" මග බලන්....!

වාසුලාට කාසි බෝ වගේ දැන්....//

(නිමල් ගුණසේකර ද මායා දමයන්තිට මෙවැනි ගීයක් ගයා ඇති බව ආරංචිය. ඒ ගීය සහ වම අතර මෙලෝ සම්බන්ධයක් නැත. වාසු සහ වම අතර මෙනි!)

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails