Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





"හිට්ලර් වැනි නායකයන් සිරකරුවන්ගෙන් වැඩ ගත් අන්දමට අපිත් සිරකරුවන්ගෙන් වැඩ ගැනීමේ ක්‍රමයක් අනුගමනය කළ යුතුයි."
-අගමැති දි.මු. ජයරත්න (ජාත්‍යන්තර සිරකරු දින ජාතික උළෙලේ දී)


බොරු කිවුවට කට - (ඔන්න) එහෙම නෑනෙ දිව
(ඔය) ගැන්නට ඇට වැල - (මල්ලි) සුවස්තිකෙන් වැඩ

පට් පට් දහ අට - (මල්ලි) සෙට් සෙට් දැං ගොඩ
(අනෙ) වට් නොන්සන්ස් කට - (ඔන්න) හිට්ලර් බඩ උඩ!

(අර) නැවක ටෝක් දෙති - (හිටගෙන) මුළු රට නලවති
(අනෙ) කිවුවට පවු නැති - (අපේ) අගමැති හරි ගති!

[තාලය- කපිරිඤ්ඤා]

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails