Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බල තෙද ගුණැති අනුහස් ඇති සුවාමිනේ
හල මැන දිවැස කරුණා සිත ඇති පෙමිණේ
විල සට හිටිය මුත් සිරිලකට පා සෙනේ
ගල ගණ්ඩයෙන් මා සිරවුණ බවක් දැනේ

බල සුබ නැකැත් එනතුරු මග ජය කැන්දා
නිල තල දැන උපා වෙහෙසින් විඳ නින්දා
විල වැද මඩෙහි ලැග විඳිනා ලෙද ගිජිදා
කල බල නැතිව සූවිසි වසරක් වින්දා

පල නොකියන සකියෙකු පක්ෂයට නැත
කල පෙර භවයකදි පවු මිස අද වරද නැත
කුල ගොත් පැරණි දොස් හෙම දා ඉවත
දළ ඇන බිම යදිමි සුරකිනු මගෙ දෙඅත

දොළ ඇති නමුත් රජ වෙන්නට ලක් දෙරණේ
කෙල වර බවක් නොපෙනේ මිහිඳු පාලණේ
නොල දත් දිනෙක ජනපතිකම හිමි සඳුණේ
කළ පින් මදිද ඉන්න මෙහෙමම සදා අනේ

හිතුවක්කාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails