Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඳේ ගොවිකම අතැර දාලා හුඟ දවස්
කඩේ කෙරුවා නෑ හරිහමං වගතුවක්
ගොදුරු නැති නාගයා යාය සොයමින් හුඹස්
ගඟේ වැඩ නැහැ මේ ගෙවෙන්නේ වැහි දවස්

අනේ ටැට්ටර ටිපර ලොරි නැවතියල්ලා නිකම්වත්
ගොඩේ වැලි ටික ගෙන යාද නොයා ද නෑ නිනව්වක්
සැඩේ සැර මුත් අඬ ගසයි ගඟ රෑ හීනෙනුත්
ඉවුරෙ තනි වම කල්පනාවෙහි හිස් බට කූඩයක්

ජගත් රණතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails