Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවට පරිලෝකනයකර බලන
ඇස් නතර වෙන රූ කීපයක්
මංගල සාදයේ සාරි ගොඩ මැද

රූමත් ගැහැණියක්
ලැම ඉඟ උකුල
යහපත් පරිමාණයෙන් යුතු
දෙවරක් බැලිය යුතු

පසුම්බිය තුළින් ආ උපැස්
පසුම්බිය තුළට නැවතත්
ඒ බිරිඳ
ගෙදරදී නො පෙනෙන

සිත නුඹ නොපණත්ය
අයිතිකරු පවා රවටන

[එක කවිය සිය වරක්- 2009]

සමර විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails