Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහ දුරක් සීරුවට
තබා පා පොඩි බියෙන්
ගෙනා මහ දිය බඳුන
තබා බැලුවෙම් බියෙන්

මග දිගට ටිකින් ටික
හැලී ඉහීරී වැටුණු
බඳුන පත්ළේ ඇත්තෙ
ඉතිරි වූ දිය ටිකය

වැහි බින්දුවක් වැටී
හඬ නගා කියන්නේ
අතර මගදී ඉරත් දිය
සොරා ගත් වගය

[සැන්දැග]

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails