Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දස අත සුවඳ පතුරන
කවි මල් වලින් සැරසුන
විසල් තුරු වඳුලකි
'අකුරු අප දෙස බලා සිටිනා'
සොඳුරු මේ කවි පොත

සියොත් කැළ ගැවසෙන
උයන් තෙර අසබඩ
වසන්තය නොවුවද
අකල්හී වුව මලින් බරවී
බලන් මේ තුරු හිස
නෙක කවි මලින් සැරසී
සිනා සලනා අන්දම

අලංකාරය තරමට
සුවඳින් සපිරි මේ මල්
මියුරු පල වී මතුදින
පුබුදන නැවුම් බිජුවට
විසිරී පැතිර මිහිමත
පැල වී වැඩී තුරු ලෙස
නව ළපළු පුබුදන දින
ලොව සුවඳ වනු නිසැකය

'වෙනස් වෙමූ' කවය මගින් සංවිධානය කරන ලද 'මධ්‍ය ලක්ෂය ළඟදී' කවි වැඩ මුළුවේදී එළිදැක්වුනු කවි කිවිඳියන් රැසකගේ නිර්මාණ ඇතුළත් 'අකුරු අප දෙස බලා සිටී' කවි පොත පිළිබඳවය.

ජනක බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails