
'අසෙනිය කුසුම' 2010 රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා උළෙල 2010 නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ දී පැවැත්වෙයි. රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය එදින සිදු කෙරේ. මෙවර තේමාව "යහපත් සමාජයක් උදෙසා සාහිත්‍ය" වේ. එමෙන්ම එදිනම, සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්රදානය කිරීමට ද නියමිත වේ. ආරාධිත දේශනය- චූලානන්ද සමරනායක.
විමසීම්- 71 95 31 770 [සුපුන් සුදාරක] | අසෙනිය කුසුම 2010 Facebook Event



