Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 024

Posted by BoondiOnLine 11.01.2010



"ඔහුගේ දෑත පුදුමාකාරය. ඉදිමුණු නහරවැල්වලින් යුත් ඒ දෑත අවලස්සනය. එහෙත් එහි වූයේ, විශ්මයජනක වූ නිර්මාණාත්මක ප්‍රවාහයකි. මේ මිහිතලය මත ඔහු ජීවත්ව සිටින තාක් කල්, මම අනාථයෙක් නොවෙමි."
සිය සමකාලීන ලේඛකයෙකු අගයමින් වරක් මක්සිම් ගෝර්කි එසේ පැවසුවා. ගෝර්කිගේ ඇගයුමට පාත්‍ර වූ මේ විශිෂ්ට රුසියානු සාහිත්‍යධරයා කවුද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails