Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 026

Posted by BoondiOnLine 11.24.2010



තඹරාවිට වෙද රාළගෙ බල්ලා
ගුරුවගෙ කකුලේ කාපි බොලල්ලා
ඒකට වෙදකම් කරවා පල්ලා
ඉඟුරු මිරිස් ගෙන අඹරා පල්ලා


1. ඉහත කවිය අඩංගු වන්නේ, කලෙක අප රටේ බොහෝ පෙදෙස් හී ජනප්‍රියව තිබුණු කිසියම් සම්ප්‍රදායික රංග සංස්කෘතිකාංගයකටයි. ඒ කුමක්ද?
2. එකී රංග සම්ප්‍රදාය මගින් පුද පෙත් ලබන්නේ කවර දෙවි කෙනෙක්ද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails