Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- රජරට විශ්වවිද්‍යාලයේ "සිහින හොරු අරං" නාට්‍යය ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදුන් පරිපාලනයට එරෙහිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම.

ඉතින් බැරි උනා නේද
ඉඩක් වෙන් කරගන්න
නාට්ටිය පෙන්නන්න

නාට්ටිනං පෙන්නුවා
පේරාදෙණියෙදිත් බොහොම
සිහින හොරු අරං ගියේ නං
ඒකාඅධිපති - පෙන්නුවට පස්සෙදි ය.

බල්ලොත් එක්ක බැරිය
පරිපාලකයො බොහොමයක්
හොරු සමඟ හෙළුවෙන්ය
අන්න ජ'පුරටත් ළඟදි
සුදු රෙදි හොරෙක් ඇවිදින් ය.

වීරයා මැරිල නැහැ තවම
බේරගන්නකං - සිරකාර සොහොයුරන්
ආපසු හැරෙන්නට බැරිය.

-දමිත් උදයංග දහනායක
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(මට වෙඩිතියන්නැද්ද?)

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails