Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහා වංසේ කබල්‍ ගාගෙන
නන්දි කඩාල් කළපුවේ
තලා පොඩිකර වසන්තය නැති
කැවුතු අවතැන් කඳවුරේ
අතුරුදන් වූ දූ පුතුන් වෙත
එරුණු කිරි උදුරා ලයේ
පිසු කිරිබත් කන්න අත් පා
දොවා පිරිතෙන් පැන් තියේ

දුප්පතුන් වඳ කරන සැත්කම
අගනුවර හුණු අතුල්ලා
කොළඹ පැල්පත් දමා යන්නට
නීති දත මැද ගෙනල්ලා
මවන සුරතුර යටදි නිවනට
ඇප්ලිකේෂන් දමල්ලා
දේශප්‍රේමී සූදු කෙළියට
ඔන්න පොරවල් ඇවිල්ලා...!

දයා නෙත්තසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails