Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සමනලයෝ හෙටත් එන්න
මගේ පුතුට පෙනී යන්ට
ඇස තවරාගෙන නුඹ රුව
ඌට ටිකක් හිනා වෙන්ට

රජ්ජුරුවන් ගේ ඈයෝ
ඇවිදින් සඳගිරි පව්වට
අරන් ගියා ගියාමමයි
එයාගෙ මතකය විතරයි

දර කෝටුවක් කැඩෙන
හඬින් බියවෙනා වරිගේ
මුවැත්ති ළඳුන් වෙමු අපි
සුළඟට කණ තබා ඉන්න

සමනලයෝ ඇවිත් යන්න
මගෙන් මුකුත් නො ඉල්ලන්න
පුංචි පුතුට සැනසෙන්නට
තුවක්කුවක් සදා දෙන්න

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails