Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරසවි පීඨයේ
අතු විදාගෙන
තේජස්ව වැජඹෙන
බොහෝ පරණ මාර ගසුත්
අතු කඩාගෙන
බිම ඇද වැටෙනවා
පුංචි වැස්සකටත්

.......

ඇද නොවැටී තියේවිද
බලාපල්ලකෝ
බොල් වෙච්ච කඳේ කුණ

බොල් නොවී තියේවිද
බලාපල්ලකෝ
අතු බදාගෙන
දිගටම බේඳුරු පිළිල

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails