Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රජු ගාන්ධර්වයාගේ ජන්ම දිනයට දුරබණනයෙන් සුබ පතයි. ගදඹා මෙසේ කියයි.
'එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කළ පියා ඔබ තුමායි.....!'
-රූපවාහිනී පුවතක්



එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පාං ගෙඩිය රුපියල් පණහයි...!!!

'ගඳ'ඹෝ හොඳට මේ ටික දැං අහගන්ට
සප්ත ස්වරය බැහැ බඩගින්නට කන්ට
ලැජ්ජා නැති කොමට කොයි සරිගමත් යටයි
ඇඟට අසූවයි - ඔළුවට මාස දෙකයි!!!


සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails