Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ගේ "කම්පනයට වෙන්න ඇති" නවතම කාව්‍ය සංග්‍රහය සහ "නෑ ඒ අම්මා නෙවෙයි" යොවුන් නව කතාව 2010 දෙසැම්බර් 30 වැනිදා සවස 2.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි. මුලසුන මහාචාර්ය ජිනදාස දනන්සූරිය විසින් හොබවන අතර කේ.කේ. සමන් කුමාර විසින් "අත්දැකීම්, පරිකල්පනය හා නිර්මාණකරණය" යන මැයෙන්ද අනෝමා රාජකරුණා විසින් "නූතන කවියේ සමාජයීය මැදිහත්වීම" යන මැයෙන්ද දෙසුම් පැවැත්වේ. චින්තක ගීතදේව සහ ෂැගි විසින් සංගීතමය රස මුසුවක් එම අවස්ථාවට එක් කරනු ඇත.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails