Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බුදු සාදුත් තරහ වෙලා
සිනා වෙන්නෙ නෑ අදනම්
පාට පාට මල් පිපුනත්
සුවඳ හමන් නෑ ඒවත්
හඳහාමිත් පේන්න නෑ
වළාකුළක් යට හැංගිල
පොඩි සාදුත් වටාපතින්
මූණ වසා ගෙන මුමුණත්
අනේ අම්මෙ ගෙදර යමුද
මට තේරෙන් නෑ මොකවත්

[ගබ් පෙරහැර- 2010]

ආනන්ද බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails