Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉත්තෑ බිලයට කබල්ලෑවකු රිංගයි
රාමා රාවණා යුද්ධය ඇරඹෙයි
කූරු අහවර වෙන තෙක් විද
හති වැටී
ඉත්තෑවා යයි බිලය අතහැර.
ඌ යන විට ආඬි හත් දෙනෙක්
කැඳ උයති අම්බලමක.
ලාහකට එකතු කරති ගෙම්බන්
තවෙකෙක්.
අම්මබලම මැදින් නගිති
ආවාගියෝ අහිනක්.
කන මැදිරියකු පසුපස
පොරකමින් හඹා ගොස්
උහු වැටෙති සැළියට.

කැඳ බොන කල ආඬි සත්දෙන
ගුවන් විදුලිය සමුගනියි
"අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා."

නගා මැරූ අල- 2000

කේ කේ සමන් කුමාර [සර්පයා]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails