Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමක් ද මේ අද්භූත දේශය
අත දරුවන්ම හැර
පිරිමි පුළුටක්වත් නැති
සියල්ලෝම ගැහැනු
මැහැල්ලෝ
මැදිවියේ සිටින්නෝ
තරුණියෝ
සියල්ලෝම ගැහැනු

විස්මිත නෙතැති සුමිතුර
පාළු හිස් මූසල
අද්භූත
මේ ඉතිරි පුරවරෙහි
සියල්ලෝ කණවැන්දුම්

අපට සිටි සැමියන්
පියවරුන් පුතුන් සහ සොහොයුරන්
අන්දා නිල ඇඳුම්
පට බැඳ වීර නම් ගම්
ආචාර වෙඩි මුර මැද
වළලා දැමූ
මළවුන්.

[අහස තවමත් අඳුරුය| 2008]

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails