Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෙළඳෙ කුල පුතුන් ගෙන ආ
හෙල්මැලි පැහැ'ති තුණු පිලිරූ
වීදුරු මැඳුරු තුළ සිරගත
ගැහැනු පිරිමි අනුරූ

ඊයේ ටයි කබා ඇන්දූ
අනුරුව ම මැතිඳෙකි ය අද සිල් ගත්
විලාසිනියකි එතෙර විතර පෑ
මෙ දා කුලවමියක වූ

හෙට අහස් සළු අන්දා
මඟ යනෙ'නවුන් තදින් බඳිනතුරු
සල්පිල් වෙත ම පැවරී "ඩමි" හිඳී
දඟ යුග ම පා, දුහුලු ගවසා

[චන්ද්‍ර බිම්බ- 2004]

නන්දන වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails