Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කිසි දිනක මා
මිලට ගත නො හැක"

පිය මිතුර
අව කැපෙන කතා නො කියන්
මිල තවම
නො ලැබුණා විය හැකිය
නොහොත්
සිතට ගෙන ඇති තරම්
නො වටිනා විය හැකිය

මගේ හද නම්
පාරිශුද්ධ ය
සුසංවේදී ය
ඉතා සුලු මුදලකට වුව
කම්පනය වෙයි

[එක කවිය සිය වරක්- 2009]

සමර විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails