Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විලවුන් සුවඳ පරයා
වම් උර හිසින් ඇතුළුව
හදවත දිගේ
ගලා යන
ඔබේ සුසුමක උණුසුම

තිරය මත මැවෙන නෙක රූ
දෑසට හසු වේ
හදවතෙහි නො රැඳේ
දකිමි පාළු වූ
මගේ වම් උරහිස

[නිම් නැති තුන්යම- 2007]

බුද්ධදාස ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails