Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාර හෙට්ටිආරච්චිගේ නවතම කාව්‍ය සංග්‍රහය "පාරජම්බුල" එළිදැක්වීම, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙබරවාරි 22 සවස 3ට.

1985 දී "සක්මන් මළුව" කවි එකතුව පළ කරමින් කාව්‍යකරණයට පිවිසුනු කුමාර හෙට්ටිආරච්චි 'භෂ්මාවශේෂ', 'රුවන් සක්මන', 'මහද්වීපය', 'සදාකාලික මධ්‍යාහනය' යන කවි එකතූන් පළ කළේය.

විස්තර| කුමාර හෙට්ටිආරච්චිගේ වෙබ් අඩවියෙන්




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails