Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිර්මාණ සාමූහ හා රංග කලායතනයේ [Creative Crew], වාර්ෂික නාට්‍ය හා රංග කලා වැඩමුළුව මෙම වසරේදීත් පැවැත්වීමට කටයුතු යොද ඇත. තරුණ තරුණියන්ට නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමත් ගම්පහ ප්‍රදේශය ආශ්‍රිත නාට්‍ය සංස්කෘතියක් බිහි කිරීමත් මෙකී වැඩමුළුවේ අපේක්ෂිත අරමුණු අතර වේ.

2011 වසරේ වැඩමුළුව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර, වැඩමුළුව 2011 ජන. 02 දින සිට සෑම ඉරිදාවකම පෙ.ව. 8:30 සිට ප.ව. 2:00 දක්වා කඩවත ගණේමුල්ල පාරේ පොකුණ හන්දියේ පිහිටි බාලදක්ෂිකා ජාතික පුහුණු මධ්‍යස්ථානයේ ශාලාවේ දී පැවැත්වේ. වැඩිදුර විස්තර 71 569 6506 හෝ 77 119 4200 යන අංක වලට ඇමතීමෙන් හෝ ඉරිදා දිනවල යට කියන ලද ලිපිනයට පැමිණීමෙන් ලබා ගත හැක.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails