Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලියනගේ අමරකීර්ති ලියූ නවතම කෘතිය "පහන සහ කැඩපත" (සහෘදත්වය සොයා කරන න්‍යායික හා තුලනාත්මක රචනා) දැන් නිකුත් වී තිබේ. සාහිත්‍ය න්‍යාය සහ භාවිතය පිළිබඳ සන්නිදර්ශනාත්මක රචනා මාලාවකින් යුතු මේ කෘතිය මගින් අමරකීර්ති අමුතු කතාව, තරුණ නවකතාකරුවෙකු වෙත සහ සහෘද සාක්ෂිය යන කෘති මගින් දියත් කළ විචාර හා න්‍යාය ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් තබයි. විජේසූරිය ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails