Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 029

Posted by BoondiOnLine 1.04.2011



ක්‍රමයෙන් මහළු වියට එළඹි, සේල්ස්මන් කෙනෙකු වූ 'විලී ලෝමන්'ව රැකියාවෙන් නෙරපනු ලැබේ. ඔහුගේ පුතුන් දෙදෙනාට ද රැකියාවක් නැත. ජීවත්වන නිවස තමන් සතුවීම පිණිස තව වාරිකයක් ගෙවිය යුතුව ඇත. පවුලේ අනාගතය උදෙසා විලී විසින් ගනු ලබන තීරණය වන්නේ, රිය අනතුරකින් සිය දිවි හානි කරගෙන රක්ෂණ වන්දිය දරුවන්ට ලබා දීමය.

මේ සුප්‍රකට අමරිකානු නාට්‍යයක කතා සංක්ෂේපයයි. පසු කලෙක මෙය විශිෂ්ට සිනමා නිර්මාණයකට ද පාදක වූ අතර එහි 'විලී ලෝමන්ගේ' චරිතය රඟපෑවේ 'ජස්ටින් හූප්මාන්' ය. නාට්‍යය කුමක්ද? කාගේද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails