Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ අහස යට
මා අසල හිඳ
සඳක් වන්නට පතන
නුඹට පවසනු රිසියෙමි

සිතෙන්නේ නැද්ද නිකමට
තැවෙනවා ඇතැයි සඳ
සඳක් වී ලොව උපන්
ශෝකයෙන්

සොයන හින්දා හැම දෙන ම
හැම පසලොස්වක රැයෙ ම
හරි වටකුරු සඳක්
අහසෙහි
බැරි නිසා සඟවන්නට
පොඩි අඩුපාඩුවක් වුව
උන් නෙතට

හිතෙන්නේ නැද්ද නිකමට
තැවෙනවා ඇතැයි සඳ
ඈත මහ අහසේ සැඟවෙනු හැකි ව
නූපන් හෙයින් පොඩි තරුවක් ව

[නොසොඳුරු පෙදෙසක- 2010]

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails