Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කෙලෙස් බර සිරුරින්
වියුක්ත වූ පසු ආත්මය
පසක් විය
සමාජ සම්මතය
පිවරක් පසුපසින් බව
සොබහ දහමට

රකිනු රිසියෙන් කුල සිරිත
වුවද අවනත
පියතුමන්ගේ බසට
වීද සෙනෙහසක්
නුබ හද මා නමින්

වන පියස බියකරුය
මෘග වනසපු හඩින්
කීරි ගැහෙනා හදට බියපත්
නොමැත අස්වැසිල්ලක්
සුකුමල සිරුරින් ද
අරුත් පිරි තෙපුලෙන්ද මා

මසින් පිරි අත් ගොබද
ප්‍රචන්ඩ වදනින්ද
වාන්දමනා සලෙල බව පිරි දැසින් ද
යුතු වැදි රජ
වීය මේ රුදුරු වනයම
ඒ රුදුරු සලෙල බවට
වශී නොවනා අගනක්
වීද මේ ලොව
සිනාසෙන මුත් ඔබට

කොලින් අල්ගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails