Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අස්සන් කරනවා පෙස්සමක්
ඉර-හඳ-තරුවොලට රැවටිච්ච
පෙම්වත්තු හැම රැස්කරල ලඟදීම....


ලා සඳේ මන්දස්මිතය
තාරුකා මන්දාලෝකෙ
මින් මනත ඕන් නෑ

ඉර-හඳ-තරු ඇපකරුවෝ
සෙනෙහෙට අස්සන් තැබුවෝ
කලු වැහි විත් බොඳ කෙරුවෝ
ඉර-හඳ-තරු කර ඇරියෝ

රාත්තිරියෙ හඳ'වතාරෙ බිමට බැහැල
පයින් ඇන්න මගෙ පපුවට
තෙත-බොඳ-පෙම හිතට ආව ඇස් වහලා
තරු නැටුවා ඔච්චම් කර හිනා වෙවී

ඉර ආගිය අතක් නැත්තෙ එදා ඉඳල....

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails