Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතික හෙළ උරුමය

ත්‍රස්තවාදය-ජාතිය පරිහානිය-පවාදීම-මහින්ද
සතර පෙරනිමිති දැක
සසර කලකිරි
බෙන්ස් රථයෙන්
දියවන්නාව තරණය කර
සසර සනසවා ගන්නා
මග සොයා ගත් උතුමෝ

එක්සත් ජාතික පක්ෂය

කඩ ලෑල්ලකට
මරා ගන්නා
සේරිවාණිජලා

ජනතා විමුක්ති පෙරමුණ

එකම ජාතියේ
බිම බෝතල වලට
මුඩි ගසන
මුලස්ථානය

පන්සල

නිවන් මග හැර
අනෙක් හැමදේම
...එකම වහළක් යටින්

නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය

විවිධ
ලෙඩ්ඩුන්ට
එකම බෙහෙතක්
නිර්දේශ කරන
වෛද්‍යවරයා

ශ්‍රී ලංකා ක්‍රිකට්

බංකොලොත්
ජාතියක් සතු
පාඩු නොලබන
එකම සංස්ථාව

ශ්‍රි ලංකා පොලිසිය

පිං ගොන්නු
හැම තැනම
වගා පාළු කරන

ශ්‍රී ලංකා යුධ හමුදාව

ලාබයි
ලාබයි
ලාබයි
එළවළු
ලාබයි
ලාබයි
ලාබයි

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails