Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යට ඇඳුම් උපත් පාලන කොපු මත්පැන් බෝතල් ඊ නිවුස් කාර්යාලයෙන් සොයා ගනී. - දිනමිණ

ගිණි ගැනුණි මෙවලම්
අළු නොවිණි සරදම්
රෙදි නැතිව පන්දම්
බෙරේ ගෙදරින් නැගෙන අන්දම්

රජුගේ දුකට පුං අල්ලන මෝචපාල
හීනෙන් දකින පුවතකි විළි නැති බාල
ඉතිරිව යට ඇඳුම් කොන්ඩම් රට බීම
අලුගොඩවල් තුලින් මතුවීමය පුදුම

අසිරිය ඇති රටේ ඒකත් එහෙම උනී
ජංගි යකඩ කොන්ඩම් වානෙන් තැනුනී
උලා කා මකරු පිරුවට තුල එතුනී
"බාල ගිරි" දොසම නීතියටත් හැදුනී.

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails