Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගුමු ගුමු ස්වරය නැත දැන් තුරුවදුලු යට
තල් වැට නිරුත්තර වී හිස් මඩුළු පිට
කැන්ටිමෙ පිඟන් මුල්ලක උපවාස යට
‘සරසවි’ කොහෙද ගොස් මූසල පාලු වට

පෙම්බස් දොඩන ඉඟි බිඟි කොට පෙම් වත්තූ
මතකයි නා හෙවනෙ පෙර දින ඉඳ ගත්තූ
පත්තර කොළයකින් මූණත් වහ ගත්තූ
පොලිස් කාරයෙක් ඇත අද එහි බදු ගත්තූ

ගොනුන් නොදුටු මඩ කුඹුරක් තබා ගෙන
වැටත් පඹයකුත් මුරයට තබා ගෙන
ක්ලීන් නැන්දලා දෙපසක බලා ගෙන
ඩී.එස්, ජෙනින්ස්, යයි කානුවෙ ගසා ගෙන

ගාමිණී බස්නායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails