Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රජ්ජුරුවෝ උඩායි උඩායි රං ඔංචිල්ලේ
රට වැසියෝ මිටි කොල්ලෝ ඔංචිලි පල්ලේ
සෙක්කුව වට කොට එකරකැවිල්ලේ
ගොනා වෙනාස්! අපි එක තැටමිල්ලේ

"අතුරු මිතුරු අපි එක් ව සියල්ලා
හතුරු අකුරු මොනවද සොයපල්ලා
පතුරු අරින්නට බොටුවෙන් අල්ලා
ඉතුරු නොවෙන්නට ගිනි තියපල්ලා"

අට දෙන අට කොන පන්දම් අල්ලා
සිට ගෙන අවුලති බලා සිටිල්ලා
ලොට ලොට බල බල 'දැයට කිරුල්ලා'
රට හරකුනි තව දත නියවල්ලා

පදින කලට රජු රං ඔංචිල්ලා
වදින පවාන් සැර වැඩියි බොලල්ලා
අඳින සළුව තද කර ඇඳ ගල්ලා
තදින නැමී පවනට වැඳපල්ලා

උන්ට තමායි බොල රං ඔංචිල්ලා
තොපිට කොයින්දෝ රං ඔංචිල්ලා
නව දොර වහගෙන අහස බලල්ලා
කට වහ හෝ වහ නොගෙන හිඳිල්ලා

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails