Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇවැසි නම්
අනියම් පෙමක්
ප‍්‍රගුණ කරන්න
කඩු ගිලින ශිල්පය...

තැවරී ඇත
තියුණු
තුඩපතෙහි
දුලබ මී පැණි

පරෙස්සමට
උරමින්, දෙඅදරින්
කග,
හෙමි හෙමින්
යවා
සීරුවට
ආමාශයට

වමාරනු හැක්කේ
ශිල්පයෙහි
අති ශූරයෙකුට පමණය,
තුවාල නොවී හදවත....

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails